
ඉන්දීය ගුවන් යානයක උදෑසන බෝම්බ බියක් හටගත්තේය. එම අවස්ථවේ, ගුවන් යානය, මුම්බායි නුවරින් පියාසර කිරීම ආරම්භ කර තිබුණි. බෝම්බ බිය හේතුවෙන් ගුවන් යානය කඩිනමින්, කේරළයේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබෑවේය.
ගුවන් යානයේ ඒ වනවිට මගීන් 135 දෙනකු සිටි අතර, ඔවුන් ආරක්ෂිතය යානයෙන් ඉවත් කෙරැණි. ආරක්ෂක අංශ සාමාජිකයන් සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශ සාමාජිකයන් මැදිහත් වී, ගුවන් යානය සෝදිසි කළත් පුපුරන ද්‍රව්‍ය හෝ බෝම්බයක් හෝ හමු නොවිණි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
172
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය මගී යානයක බෝම්බ බියක්