IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දීය ජනපති පුතුගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි

ඉන්දීයාවේ පාලක කොංග‍්‍රස් පක්ෂ සාමාජිකයකුගේ මෝටර් රථයේ තිබී ඉන්දීය රුපියල් කෝටියක මුදල් බෑගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට ජනපතිනි ප‍්‍රතිභා පාතිල්ගේ පුත් රා ඕෂාබ් ෂෙක්වත්ගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කරන බව පොලිසිය පවසයි. ෂෙක්වත්, මහාරාශ්ට‍්‍ර ප‍්‍රාන්තයේ කොංග‍්‍රස් පක්ෂ නායකයෙකි. මහාරාශ්ට ප‍්‍රාන්තයේ අහ්රාවාතී දිස්ති‍්‍රක්කයේ සිදුකළ පොලිස් සෝදිසි මෙහෙයුමකදී එම මුදල් බෑගය හමුවී ඇත. මහාරාශ්ට‍්‍ර ප‍්‍රාන්ත සභා මැතිවරණය ඉකුත් 16 වැනිදා ඇරඹිණි. එම මුදල මහාරාශ්ට‍්‍ර ප‍්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වන පක්ෂ අපේක්ෂකයන් වෙනුවෙන් වෙන් කළ මුදල් යැයි රා ඕෂෙබ් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පතට පවසා ඇත.



අදහස් (0)

ඉන්දීය ජනපති පුතුගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site