ඉන්දියාවේ කොරෝනා සුවවූවන් අතරේ දකින්න ලැබෙන කළු දිලීරය නමැති දිලීර රෝගී තත්ත්වය හේතුවෙන් ප්‍රාන්ත රැසක වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
දිලීර ආසාදනයට ලක්වූවන් ගණන මේ වනවිට 10,000 ආසන්න බවත්, මියගිය ගණන 100 ක් බවත් පැවැසෙයි.
දිලීර ආසාදනයක් බැවින් මෙය බෝ වන රෝගී තත්ත්වයක් නොව බව වෛද්‍යවරු පැහැදි කරති.
අපිරිසිදු මුහුණු ආවරණ පැලඳීම සහ නිසි අයුරින් වාත්රාශ්රය නොලැබෙන කාමරවල රෝගීන් රඳවාතැබීම, ඉන්දියාවේ කළු දිලීර රෝගය ව්‍යාප්තවීමට හේතු වී ඇති බවට දිල්ලි සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස වී තිබේ.
(රොයිටර්)
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඉන්දීය කළු දිලීරය වසංගතයක් වෙලා