ඉන්දියාවේ නවදිල්ලි අගනුවර, කෝවිලක සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 17ක් තුවාල ලැබූ බව වාර්තා වේ.
කල්කාජී මන්දිර් නමැති මෙම හින්දු කෝවිලේ ආගමික ප්‍රසංගයක් පැවැති අතරතුරදී එහි වේදිකාව බැතිමතුන් මතට කඩා වැටී මෙම අනතුර සිදුවිය.
සිද්ධිය සම්බන්ධයෙන් පසුව විශේෂ විමර්ශනයක් පැවැත්විණි. එහිදී අනාවරණය වී ඇත්තේ ප්‍රසංගය සඳහා නිසි ලෙස අවසර ගෙන නැති බවය. අනතුර සිදුවෙද්දී එහි රැස්ව සිටි හින්දු බැතිමතුන් ගණන 1,600 කි.
තුවාල ලැබූවන් කඩිනම් රෝහල්ගත කළ බවත්, කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දීය කෝවිලක අනතුරක්