ඉන්දියාවෙන් හඳුනාගත් නව කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේදය මේ වනවිට රටවල් 50කට අධික සංඛ්‍යාවකට පැතිර ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.
ඉන්දියාවෙන් හඳුනාගත් ‘කොවිඩ්-19’ නව කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේදය බී.1.617 යනුවෙන් නම් කර තිබේ.
ඉන්දියාවේ දෛනිකව වයිරස ආසාදිතයන් තුන් ලක්ෂය ඉක්මවා වාර්තා වීමටත් වයිරස ආසාදිත මරණ තුන් දහස ඉක්මවා වාර්තා වීමටත් මෙම ප්‍රභේදය හේතුවක් වී ඇතැයි වාර්තා වේ.
“ද වොෂින්ටන් පෝස්ට්”
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දීය කොරෝනා විකෘතිය රටවල් 50 කට පැතිරිලා