IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ඉන්දියාවේ 200ක් පණ පිටින් වැළලෙති

බටහිර ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පූනේ නගරය ආසන්නයේ පිහිටි මලින් නම් ගමේ සිදුවූ නායයාමකින් පුද්ගලයන් 200ක් පමණ පණපිටින් වැළලී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි. සහන කණ්ඩායම් මඩ ගොහොරු මතින් ගමන් කරමින් කරන ලද සොයා බැලීමේ දී මළ සිරුරු 66ක් ගොඩගෙන තිබේ.

ඉන්දීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මේ ප්‍රදේශයේ ජීවත් වූයේ ගෝත්‍රික වැසියන් පිරිසක් බවයි.  ඔවුන් නින්දේ පසුවෙද්දී විශාල කන්දකින් කොටසක් මලින් ග්‍රාමයට කඩා වැටිමෙන් මේ අනතුර සිදුව ඇත. 



අදහස් (0)

ඉන්දියාවේ 200ක් පණ පිටින් වැළලෙති

නිමල් රාජපක්ෂ Sunday, 03 August 2014 12:01 PM

අපේ කණගාටුව පළකර සිටිනවා (නදී)

:       0       0

රූපවතී Monday, 04 August 2014 07:54 PM

පව් අහිංසක මිනිසුන් ඔබසැමට නිවන් සුව පතමි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 376 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2166 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1643 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site