IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ ළමයි දැඩි පීඩනයකට

මව්පියන් සහ ඥාතීන් කොවිඩ් -19 වෛරස ආසාදනයට ලක්වීම හේතුවෙන් ඉන්දියාවේ ළමයින්   දැඩි පීඩනයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින ගණනාවක් පුරා කුසගින්නේ පසුවීම, සුරක්ෂිතභාවය ගිලිහී යෑම සහ ඔවුන්ගේ රැකවරණය අහිමි වී යෑම දරුවන් දැඩි පීඩනයකට ලක් කිරීමට හේතු වී ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.

කොවිඩ් -19 තත්ත්වය හමුවේ ඉන්දියාවේ ළමා ප්‍රජාව පත්ව ඇති අසීරුතාව සම්බන්ධයෙන් එරට රජයේ ඉහළ පෙළේ ආයතන වෙත දෛනිකව වාර්තා වන සිද්ධින්ද ඉහළ යමින් පවතින බව සඳහන්ය.

කොවිඩ් අර්බුදයට මුහුණ දී සිටින සිය මව්පියන් සහ ඥාතීන් අහිමි වීම හේතු කොටගෙන එරට ළමා ජාවාරම් වර්ධනයවීමේ තත්ත්වයක් ද උද්ගත වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා පවසයි.

හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි.



අදහස් (0)

ඉන්දියාවේ ළමයි දැඩි පීඩනයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site