ඉන්දියාවේ ලොකුම පරාජිතයා යැයි හැඳින්වෙන සාප්පු හිමියකු වන කේ.පද්මරාජන් මෙවර ද ඡන්දයට ඉදිරිපත් වී ඇතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කළේය.
1988 සිට 158 වතාවක් ඉන්දීය පාර්ලිමේන්තුවට හා ප්‍රාදේශීය මැතිවරණවලට ඉදිරිපත් මෙම ව්‍යාපාරිකයා කිසිම අවස්ථාවක ඔහු ජයග්‍රහණයක් ලබා නැතැයි වාර්තා වේ. මෙවර ඔහු තරග වදින්නේ ගුජරාට් ප්‍රාන්තයේ වදෝදාරා ආසනයටයි.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවේ හොඳම පරාජිතයා මෙවරත් තරඟ බිමේ
ගාම්භීර Friday, 02 May 2014 02:37 PM
අපෝ අපේ විපක්ෂෙට නං කියන්න එපා. මරෙනකම් ඉදියි. (ස)
චමින්ද Saturday, 03 May 2014 02:25 AM
සෑම්,අපෙත් ඉන්නවා විනෝදාංශයට ඡන්දෙ ඉල්ලන කෙනෙක්. හැමදාම පරදිනවා. (නි)
සෑම් Friday, 02 May 2014 03:24 PM
මේක මෙයාගේ විනෝදාංශය මිසක් දේශපාලනය කරන්න බලාගෙන ඡන්දෙ ඉල්ලනවා නොවේ කියලයි මට හිතෙන්නේ. (අ)
චමින්ද Saturday, 03 May 2014 06:08 AM
අපෙත් එක්කෙනෙක් ඉන්නවා. එයා විනෝදාංශයක් හැටියට රටත් ගිහිල්ලා. (නි)
සුසන්ත Friday, 02 May 2014 10:50 AM
ලංකාවෙත් හොඳම පරාජිතයෝ තවමත් ඔය ඉල්ලන්නේ... (නි)