IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ සුකර උණෙන් 1094 ක් මරුට

පසුගිය මාස අටක කාලය තුල ඉන්දියාවේ සූකර උණ හේතුවෙන් 1094ක් මියගොස් ඇති අතර පසුගිය සති තුනේ පමණක් 342ක් මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. රටපුරා රෝගීන් 22186ක් වාර්තා වී ඇත.

මෙය පසුගිය වසරට වඩා හතරගුණයකින් වැඩි ප්‍රමාණයක් බව බලධාරීහු පවසති. විශාල වශයෙන් රෝගීන් වාර්තා වී ඇත්තේ මහාරාශ්ට ප්‍රාන්තයෙනි. එම ප්‍රාන්තයේ පමණක් 437දෙනකු මියගොස් ඇත. ආසන්නයේ පිහිටි ගුජරාටි ප්‍රාන්තයේ 297ක් මරණ වාර්තා වී ඇත.

පෞද්ගලික අංශ වල වෛද්‍යවරු පවසා ඇත්තේ පෞද්ගලික රෝහල් වලින් වාර්තා වන මරණ හා රෝගීන්ගේ දත්ත රජයේ සංඛ්‍යාෙල්ඛණ වලට ඇතුලත් නොවන බවයි. එම නිසා තත්වය පෙනෙන ප්‍රමාණයට වඩා බෙහෙවින් භයානක බවද ඔවුහු පෙන්වා දෙති.

මෙලෙස රෝගීන් වැඩිවීමක් 2015 වර්ෂයේද සිදුවී ඇති අතර එම වර්ෂයේ සූකර උණ හේතුවෙන් රෝගීන්1900ක් මියගොස් ඇත.

(බීබීසි පුවත් ඇසුරිණි - 085)
 
 



අදහස් (2)

ඉන්දියාවේ සුකර උණෙන් 1094 ක් මරුට

de silva berlin Saturday, 26 August 2017 06:47 AM

කරුණාකර අපිත් දැන් පටන්ම මේ සූකර උණෙන් ආරක්ෂා වෙන්න කටයුතු කළොත් හොඳයි. ඉන්දියාව අපේ රටට අල්ලපු රට නිසා මේ වසංගතය අපේ රටටත් පැතිරීමට බොහෝවිට ඉඩකඩ ඇත.

:       0       18

hewawitharana Monday, 28 August 2017 03:39 AM

ඉන්දියාව සුපිරි බල වතෙක් කියන්නේ ඇත්ත වෙන්න ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2369 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site