ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ගේ පිරිසිදු ඉන්දියාවක් වැඩසටහන යටතේ පාසල් පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදී සිටි සේවකයන්ට අහමදාබාද් නගරයේ පාසලක යතුරු නොමැති සේප්පු පරීක්ෂා කිරිමේ දී ඒවායේ තිබී ඉන්දියානු රුපියල් කෝටියක් හා කිලෝ දෙකකට වැඩි බරින් යුතු රත්තරන් පොළු සොයාගත් බව ඉන්දියානු පොලිසිය පවසයි. ඒ රත්තරන් වටිනාකම ඉන්දියානු රුපියල් ලක්ෂ 60 ඉක්මවන බව ද පැවසේ.
මේ සේප්පු පසුගිය වසර දෙකක කාලයේ දී කිසිවකු බාරයේ නොතිබූ බව පාසල් ප්‍රධානියා පොලිසියට ලබාදුන් ප්‍රකාශයක සදහන්කැර ඇත. ගුරු මණ්ඩලයෙන් හා සේවකයන්ගෙන් මේ බව ප්‍රශ්න කළ ද එහි හිමිකරුවකු මෙතෙක් සොයාගත නොහැකි වූ බව ද පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ පාසලකින් රත්තරන්
සල්ගාදු ප්‍රන්සය Tuesday, 03 February 2015 05:26 PM
ඕවා හමුවන්නට තිබුනේ අපේ හිටපු අයට. ඒවායේ නිසි පල ප්‍රයෝජන ගන්නට (නදී)
හේවාවිතාරණ Wednesday, 04 February 2015 08:22 PM
මේ පාසලේ කලින් සිටි අය මේ තරම් මෝඩද? (නි)
ඩයස් Thursday, 05 February 2015 09:08 AM
හංගලා ගන්න අමතක වෙන්න ඇති.(හේ)
ඉසුරු Thursday, 05 February 2015 09:08 AM
කොහොන් හරි හොරකන් කරලා හංගලා තියෙන්න ඇති.(හේ)
සමන්ති Friday, 06 February 2015 01:30 AM
අසල්වැසි රටක ඒවාද දන්නෙ නැහැ (නි)