හින්දි ගීත ගායනයෙන් ගීත ලෝලීන් අමන්දානන්දයට පත් කළ ඉන්දියාවේ කීර්තිමත් සංගීතඥ මන්නාදේ ඊයේ (24) උදෑසන මෙලොවින් සමුගත්තේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94 කි.
මිය යන මොහොතේ මන්නාදේ, ස්වසන ආබාධයක් හේතුවෙන් බැංගලෝර් නුවර රෝහලක ප‍්‍රතිකාර ගනිමින් සිටි බව ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.
1960 දශකයේ ඉන්දියාවේ තිරගත වූ ‘අංගුලිමාල’ චිත‍්‍රපටයේ ‘බුද්ධං සරණං ගච්ඡුාමී’ ගීතය හින්දි බසින් ගායනා කළේ මන්නාදේ සහ මීනා කපූර්ය. ‘අංගුලිමාල’ චිත‍්‍රපටය සිංහල දෙබසින් මෙරට තිරගත කෙරුණේ 1962 වසරේදීය.
සිය සංගීත දිවිය තුළ මන්නාදේ ගීත 3,500 කට වැඩි ප‍්‍රමාණයක් ගායනා කර ඇති අතර සම්මාන රැසකින් ද පිදුම් ලැබුවේය.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඉන්දියාවේ ප‍්‍රවීන සංගීතඥ මන්නාදේ අභාවප‍්‍රාප්ත වෙයි
ගුණවර්ධන Friday, 25 October 2013 12:20 PM
මනමෝහනීය ගායක මන්නාදේ ගායකයාණෙනි .....ඔබට නිවන් සුව අත් වේවා!!! (ස)
අශාන් Friday, 25 October 2013 05:41 PM
ඔබට නිවන් සුව! (නි)
ලුම්බිණි Friday, 25 October 2013 12:23 PM
මගේ ශෝකය! (ස)
කුමාරි Friday, 25 October 2013 05:43 PM
මෙතුමා ලංකාවට ඇවිත් අපේ "ජයසිරිමා බෝධි,රුවන්වැලි සෑ ආදී ..... "කියන ගීතය සිංහලෙන් ගායනා කළා මට මතකයි. නිවන් සුව පතමි! (නි)
බමුණු Saturday, 26 October 2013 07:14 PM
මෙහි දැක්වූ සියලුම ප්‍රතිචාර මමත් ඉතා ඉහළින් අනුමත කරනවා. ඔබට නිවන් සුව (නි)
ශ්‍රීලාල් Friday, 25 October 2013 06:50 PM
මේ උතුම් සංගීතඥයාට අපගේ අවංක ආචාරය!!!! (නි)
ජිනාල් Friday, 25 October 2013 07:32 PM
නිවන් සුව පතමු (නි)
කෙවින් Sunday, 27 October 2013 02:35 PM
නිවන් සුව අත්වේවා (දිල්)
චන්ද්‍රසිරි Saturday, 26 October 2013 09:29 PM
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
උපාලි Friday, 25 October 2013 10:20 PM
එම විට පවසනු මුවින් ඔබේ .... බුද්ධං සරණන් ගච්චාමි....මේ පද වල හින්දි ගීතයේ නියමුවා. .අපි සම විටම ඔබ සිහි කරමු....(අ)
ආරියසේන Sunday, 27 October 2013 02:42 AM
ඔබේ නාමය සදාකාලිකයි. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
කටා මාමා Friday, 25 October 2013 03:15 PM
ලොවට වැඩක් කල උදාර ජිවිතයක්. (ස)
සෑම් Saturday, 26 October 2013 01:39 PM
එතුමාට නිවන් සුව. (නි)
පෙරේරා Friday, 25 October 2013 10:24 AM
මන්නදේ ගායකයානෙනි . ඔබ ගැයූ ගීත තවමත් මා රස විඳිමි . එතුලින් මගේ සිත මා ළමා කාලයට රැගෙන යයි . ඔබට නිවන්සුව පතමි. (ස)
අමිළ කටුනායක Friday, 25 October 2013 04:50 PM
එතුමානන්ට සුවබර නින්දක්.(නදී)
දයා අළහකෝන් Sunday, 27 October 2013 10:34 AM
ඔබට අජරාමර නිවන් සුව! (නි)
රංජිත් Saturday, 26 October 2013 06:14 AM
ඔබට නිවන් සුව පතමි. .(නදී)
ඉන්දු - මෙල්බන් Friday, 25 October 2013 11:52 AM
ගායකයානෙණි, ඔබේ හඬ අමරණීයයි.. ඔබ තුමාට නිවන් සුව ! (ස)
නන්දන Friday, 25 October 2013 11:54 AM
මන්නාදේ ගායකයාණෙනි, ඔබට නිවන් සුව අත් වේවා!!!!! (ස)