IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ඉන්දියාව පාකිස්තානය යාළු කරන්න එමිරේටය මැදිහත් වෙලා

ඉන්දියාවත් පාකිස්තානයත් අතර සාමකතා සාර්ථක වනු ඇති බවත්, එම සාමකතා සාර්ථක කිරීමෙහිලා මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බවත් විදෙස් පුවත් සේවා පවසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුගිය මාස කීපය පුරා රහසේ ඉන්දීය රජයේත් පාකිස්තාන රජයේ නියෝජිතයන් සහ හමුදා ප්‍රධානීන් හමුවී සාකච්ඡා පවත්වමින්, දෙරට අතරේ පවතින අර්බුදයට විසඳුම් සෙවූ බව විදෙස් මාධ්‍ය අද අනාවරණය කළේය.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, ඉන්දු පාකිස්තාන අර්බුදය සමථයකට පත් කිරීමට මැදිහත් වෙන බවට නිල වශයෙන් කිසිවක් පවසා නැත.

(රොයිටර්)



අදහස් (0)

ඉන්දියාව පාකිස්තානය යාළු කරන්න එමිරේටය මැදිහත් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 31 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site