IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ දුෂණ නවත්වන්න ‘ආම් ආද්මී පක්ෂය’ සූදානම්

ඉන්දියාවේ දුෂණ වංචාවලට එරෙහිව නිරන්තරයෙන් හඬක් නගන මානව කි‍්‍රයාකාරියකු ලෙස සැලකෙන අර්වින්ද් කෙජ්රිවාල් විසින් පිහිටුවාගත් නව දේශපාලන පක්ෂය ‘ආම් ආද්මී පක්ෂය’ ලෙස පෙරේදා (24) නම් කෙරුණු අතර එය ලබන වසරේ පැවැත්වෙන මැතිවරණයට ඉදිරිපත් වීමට ද සූදානම් වෙයි. පක්ෂයේ ලියාපදිංචි කටයුතු අවසන් කරමින් කෙජ්රිවාල් පැවැසුවේ අගමැති මන්මෝහන් සිංගේ රජයේ දුෂණ වංචා පිටුදැකීමට තම පක්ෂය කටයුතු කරන බවය. දුෂණ වංචා පිටුදැකීමේ අරමුණින් සකස් කිරීමට සැරසෙන ලොක්පාල් පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නම් වත්මන් පාලක කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධාන රජය පරාජය කළ යුතු යැයි ද කෙජ්රිවාල් අවධාරණය කරයි. අර්වින්ද් කෙජ්රිවාල්



අදහස් (0)

ඉන්දියාවේ දුෂණ නවත්වන්න ‘ආම් ආද්මී පක්ෂය’ සූදානම්

මධු Monday, 26 November 2012 06:49 PM

අසල්වාසී රට තරමට නම් දූෂණ නැතුව ඇති නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 228 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 730 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site