
ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන කණ්ඩාම වන කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය සංවිධානය දැවැන්ත පා ගමනක් සංවිධානය කර තිබේ. ඒ, ‘එක් ඉන්දියාවක්’ යන තේමාව යටතේය.
රාහුල් ගාන්ධිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණු මෙම පා ගමන, මාස 5 ක කාලයක් තිස්සේ ප්‍රාන්ත 12 ක් පුරා කිලෝ මීටර් 3,570 ක් දුර පැවැත්වෙනු ඇතැයි ද පැවැසෙයි.
‘කොංග්‍රස්’ පක්ෂය ප්‍රමුඛ සන්ධානයට අයත් සෙසු පක්ෂ ප්‍රාන්ත මට්ටමින ඉදිරි කාලයේ දී පා ගමනට එක් වීමට නියමිතය.
අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය රජය, ඉන්දියානුවන් ආගමික වශයෙන් මෙන්ම කුලය සහ භාෂාව අතින් ද වෙන් කර ඇති බවත්, සියලු භේද පසෙකළා ඉන්දියානුවන් එකමුතු විය යුතු බවත් පා ගමන සංවිධානය කළ කොංග්‍රස් පක්ෂය පැහැදිලි කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ දැවැන්ත පා ගමනක්