IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 12ක් මියයති

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි මගී දුම්රිය දෙකක් ගැටීමෙන් 12 දෙනකු පමණ මිය යන්නට ඇතැයි ඉන්දියානු දුම්රිය බලධාරීන් පවසා ඇත. තුවාල ලැබූවන් සංඛයාව 50ට අධිකය.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රාන්ත අගනුවර වූ ලක්නව් සිට කිලෝ මීටර 270ක් පමණ දුරින් පිහිටි ගොරක්පූර් දුම්රිය ස්ථානයේ දී මේ අනතුර සිදුව ඇති බවයි. වරනාසි සිට ගෝරක්පූර් වෙත පැමිණි ක්‍රිශාක් සීඝ්‍රගාමී දුම්රිය සංඥා නොතකා ගමන් කිරීම හේතුවෙන් බෙහින්දි සිට පැමිණි බරවුහි සීඝ්‍රගාමී දුම්රියේ ගැටී ඇත.

මේ වරද සිදුකළ ක්‍රිශාක් දුම්රියේ රියදුරු හා රිය සහායකගේ වැඩ තහනම් කැර ඇතැයි ද සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව ද ඉන්දීය දුම්රිය බලධාරීන් කියයි.

ඉන්දියාවේ දිනකට දුම්රිය ගමන්වාර 9000ක් පමණ සිදුවන අතර ලක්ෂ 180ක පමණ පිරිසක් දිනකට දුම්රියේ ගමන් කරති. වාර්ෂිකව දුම්රිය අනතුරුවලින් මිය යන සංඛ්‍යාව ද සිය ගණනකි.

 



අදහස් (0)

ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 12ක් මියයති

දිල්කි Saturday, 04 October 2014 11:53 AM

ඉන්දියාවේ ඔහොම සිද්දි වෙනවා හැමදාම (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site