ඉන්දියාවේ උතුරු පළාතේ මුසාෆ්ෆර්නගර් ආසන්නයේදී දුම්රියක් පීලිපැනීමෙන් 23ක් පමණ මියගොස් 70ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
දුම්රියේ පෙට්ටි අටක් පමණ ඉවතට පෙරලී ඇති අතර එක් පෙට්ටියක් උඩ තවත් පෙට්ටියක් රැඳී ඇති බව දුම්රිය බලධාරීහු පවසති.
නිවසකට සහ පාසැල් ගොඩනැගිල්ලකට ද හානි සිදුවී ඇත.
ඔදීෂා පළාතේ පූරි නගරයේ සිට හරිද්වා වෙත ගමන් කරමින් තිබූ දුම්රිය ජනාකීර්ණ ප්‍රදේශයකදී මෙලෙස අනතුරට ලක්ව ඇත.
අනතුරට හේතුව පැහැදිලි නොමැති බව පොලිසිය පවසයි. අනතුර සිදුවූයේ
සන්ධ්‍යාවේ බැවින් රාත්‍රී කාලය පුරා තුවාල කරුවන් බේරාගැනීමට බලවත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව ආපදා සහන සේවා කණ්ඩායම් පවසයි.
(එන්ඩීටීවී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ දුම්රියක් පීලිපනියි-23ක් මරුට