උතුරුදිග ඉන්දියාවේ උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ සිදුවුණු ජල ගැලීම්වලින් මියගිය ගණන 5,500 ක් බවත්, 11,600 දෙනකු අතුරුදන්ව ඇති බවත් එරට කි‍්‍රයාත්මක රාජ්‍ය නොවන සංවිධාන පවසයි.
ඉන්දීය රජය පවසන්නේ අතුරුදන් පිරිස 4,000 ක් පමණක් කියාය. ජල ගැලීම් සහ නායයෑම්වලට ලක් වුණු ප‍්‍රදේශවල කොටු වී සිටි පිරිස් බේරා ගැනීම තවමත් සිදුවෙමින් පවතින බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ නායයෑම් සහ ජල ගැලීම් හටගත්තේ මෝසම් වැසි සමය උදාවීමත් සමඟය.
2025 ඔක්තෝබර් මස 08
1900
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉන්දියාවේ ජල ගැලීම්වලින් මියගිය ගණන 5,500 ක්
අරුසි Thursday, 11 July 2013 11:19 AM
දැන් ඉතින් අපේ කට්ටිය හිප් හිප් හුරේ කියයි (දී)
මනෝජ් Thursday, 11 July 2013 06:52 AM
බුද්ධගයාවට ගහපු ඒවායේ ප්‍රතිපල ඔය එන්නේ. තවම පටන්ගත්තා පමණි. (නි)
බණ්ඩාර Thursday, 11 July 2013 12:55 PM
මේ මිනිස්සුන්ට ඔලුව හොද නැද්ද..? බුද්දගයවට ගැහුවේ කවුරුවත් උත්තරදෙන්ඩ් ඉන්නේ කවුරුවත්. මනෝජ් කී පාරක් ඉයි ගිහින් තියෙනවද ? (අ)
සජිත් Thursday, 11 July 2013 01:52 PM
මනෝජ්, අදද මේ පත්තර බලන්න පටන් ගත්තේ? මේක වෙලා ගොඩක් කල්. මම නම් කියන්නේ බුද්ධගයවට ගහපු එක වුනේ මේ ලංකාවේ දැන් සිදුවන දේවල් හින්දා කියලා. මොකෝ කියන්නේ (නි)
සඳුන් Thursday, 11 July 2013 10:18 AM
හැම අවුරුද්දෙම ජල ගැලීම් වලින් විශාල පිරිසක් මිය යනවා. ඉන්දියාවේ පාලකයන්ට තමන්ගේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට විසදුම් දෙන්න, ආරක්ෂාව ලබාදෙන්න දන්නේ නෑ. ඒවා පේන්නෙත් නැ. ලංකාව ගඅනමයි ඇහැ ගහන් ඉන්නේ. (ස)