ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ගිණිකෙළි කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් 14 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.ගොඩනැගිල්ල කඩා වැටී ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ද පොලිසිය පවසයි.
පිපිරීම සිදුවූ කම්හල නීතිවිරෝධීව පවත්වාගෙන යන කම්හලක්ද යන්න හෙළිවී නොමැති නමුත් ඉන්දියාවේ පවත්වාගෙන යන බොහෝ ගිණිකෙළි කර්මාන්තශාලා ආරක්ෂක ප්‍රමිතීන් අනුගමනය නොකරන නීතිවිරෝධී කම්හල් බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
බොහෝ හින්දු උත්සව වලදී රතිඤ්ඤා විශාල ප්‍රමාණයක් දල්වන අතර ආලෝකය සංකේතවත් කරමින් පවත්වන දීවාලී උත්සවය එළඹෙන මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉන්දියාවේ ගිණිකෙළි කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් 14 ක් මරුට