IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දියාවේ ඖෂධ කම්හලක පිපිරීමක්

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන කම්හලක සිදු වූ පිපිරීමකින් 16 දෙනකු මියගොස් 30 දෙනෙක් තුවාල ලැබූහ. එසේ මියගිය, මියගිය 16 දෙනාගෙන් 10 දෙනකු හඳුනාගෙන ඇති අතර, එම කම්හලේ දිවා ආහාර විවේකයේදී පිපිරීම සිදුවුණු බව ද පැවැසෙයි.

කර්මාන්ත ශාලාව සේවකයන් 381 ක් වැඩ මුර දෙකකින් සේවය කරන අතර, දිවා ආහාර වේලාවේදී පිපිරුම සිදුවන අවස්ථාවේදී, කර්මාන්ත ශාලාවේ සිටියේ සීමිත සේවක පිරිසකි.

ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් සිදුවෙමින් පවතින අතර, කම්හලෙන් පිටවන අධික දුමාරය නිසා කඩිනම් මෙහෙයුම් සිදු කිරීමට දුෂ්කර බව නිලධාරීන් පවසා ඇත.

පිපිරීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත්, එහි ප්‍රතිඵලයක් ලෙස මුළු කර්මාන්ත ශාලාවම ගිනිගෙන එහි සේවකයන් කිහිප දෙනකු සිරවී සිටින සිටින බව වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉන්දියාවේ ඖෂධ කම්හලක පිපිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site