IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඉන්දියාවට ඝණ මීදුමක්

ඉන්දියාවේ නව දිල්ලි අගනුවරට අධික ශීතල සහ ඝණ මීදුම් තත්ත්වයක් බලපා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් රතු නිවේදන සහිත අනතුරු ඇගවීම් නිකුත් කිරීමට කාලගුණ විද්‍යාඥයන් පියවරගෙන තිබේ.

නව දිල්ලි අගනුවර ආයා නගර් ප්‍රදේශයේ උෂ්නත්වය, සෙල්සියස් අංශක 3 ක් දක්වා පහළ වැටී තිබේ. අධික ශීත කාලගුණය සහ ඝණ මීදුම් තත්ත්වය හේතුවෙන් නව දිල්ලියේ දුම්රිය 18 ක් ධාවනය කර ඇත්තේ පැය 06 ක පමණ ප්‍රමාදයක් සහිතවය.

දිල්ලි ගුවන්තොටුපලේ ගුවන් මෙහෙයුම්වලටද මීදුම් තත්ත්වය බලපෑම් එල්ල කර තිබේ.

මේ අතර, ඇමෙරිකාවට බලපෑ ප්‍රචණ්ඩ සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් ගුවන් යානා 2000 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමට ගුවන් පාලන අධිකාරියට සිදුවී තිබේ. තවත් ගුවන් යානා 2,400 ක් ප්‍රමාද කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.



අදහස් (0)

ඉන්දියාවට ඝණ මීදුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 51 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2006 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site