අපේක්ෂා කළ පරිදි මේ වසරේදී සියයට 6.75ත් සියයට 7.5ත් අතර වේගයක ආර්ථික වර්ධනයක් අත්පත් කරගත නොහැකි බව ඉන්දීය රජය ප්‍රකාශ කරයි.
මේ වසරේ දෙවැනි අර්ධය සහ ලබන වසර සඳහා ආර්ථික සමීක්ෂණය ඉදිරිපත් කරමින් ඉන්දීය රජය මේ බව සඳහන් කරයි.
ඉන්දීය රුපියලේ අගය ඉහළ දැමීම, ගොවියන්ට ලබාදුන් ණය, හඳුන්වා දුන් භාණ්ඩ හා සේවා බද්ද නිසා ඇතිවන අභියෝග ආදිය නිසා අපේක්ෂා කළ ආර්ථික වර්ධනය වේගය අත්පත් කරගැනීමේ හැකියාවක් නැතැයි ඉන්දීය රජය පෙන්වාදෙයි.
ඉන්දියාව මේ වසරේ දෙවැනි අර්ධය සහ ලබන වසර සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි මාසයෙන් පසු ආර්ථික සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය විය.
ද හින්දු 055
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවට අපේක්ෂිත වර්ධනයට යන්න බැරි වෙයි
mahee Saturday, 12 August 2017 10:22 PM
අපිටත් එහෙම තමයි. ඒ වුණාට අපි අම්මේ, මුත්තේ කිව්වත් ඒක පිළිගන්නේ නම් නෑ. මොනවා හරි ගණන් ටිකක් දීලා අපි ඉලක්ක සපුරා ගත්තාය කියලා අඬ බෙර ගහන එක තමයි අපි නම් කරන්නේ.