නේපාලයේ කත්මන්දු නගරය ආසන්නයේ පිහිටි හෝටලයක ලැගුම් ගෙන සිටි ඉන්දියානු සංචාරකයින් අටදෙනකු හදිසියේ මියගොස් ඇතැයි වාර්තා වේ.
රාත්‍රී කාලයේ උණුසුම ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක කළ ගෑස් හීටරයකින් නිකුත් වූ දුම ආඝ්‍රානය වී හුස්ම හිරවීම හේතුවෙන් මොවුන් මියගොස් ඇතැයි මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත.
මියගිය අය අතර කුඩා දරුවන් හතරදෙනකු ද සිටින බව සඳහන් වේ.
කෙසේවුවද මෙම කණ්ඩායමේ සිටි හත් දෙනකු කිසිඳු උපද්‍රවයකින් තොරව දිවි බේරාගෙන ඇති බව පොලිසිය පවසයි.
මියගිය ඉන්දියානු ජාතිකයින් අට දෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කත්මන්දු රෝහල වෙත ගෙන ගොස් තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියානු සංචාරකයෝ 8ක් නේපාලයේදී මරුට