මගීන් හා කාර්ය මණ්ඩලය 54 දෙනෙකු රැගෙන ඉන්දුනීසියාවේ සෙන්ටානි සිට ඔක්සිබිල් බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් අතුරුදන්ව ඇතැයි එරට ගුවන් සේවා බළධාරීහු පවසති.
මේ සම්බන්ධයෙන් පළව තිබෙන වාර්තා වලට අනුව යානය ගුවන් ගතවී මිනිත්තු 34 කින් පමණ ප්‍රධාන පාලක මැදිරිය හා සබඳතාව ඇණ හිට ඇත.
ඉන්දුනීසියා ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ ප්‍රකාශකයෙක් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ යානයට කුමක් සිදුවී ඇත්දැයි තවමත් නොදන්නා බවයි.යානයෙන් අවසන් වරට පණිවුඩ ලැබුණු කලාපයේ සිටින බළධරයින් සමඟ යානය සොයා මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් කීවෙය.
‘‘කාලගුණයත් එච්චර හොද තත්ත්වයක නෙවෙයි තියෙන්නේ.අහස වළාකුලින් බර වෙලා.අනෙක යානය අතුරුදන් වෙලා තියෙන්නේ කඳුරක පැත්තක‘‘. ඔහු පැවසුවේය.
2025 නොවැම්බර් මස 04
500
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2240
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දුනීසියා ගුවන් යානයක් අතුරුදන්