ඉන්දුනීසියාවේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 46ක් දක්වා ඉහල ගොස් තිබේ.
කම්පනයෙන් සිදුවූ අනතුරු වලින් 820 දෙනකු පමණ තුවාල ලබා ඇති අතර 15,00ක පමණ පිරිසක් නිවාස අතහැර පලාගොස් තිබේ. නිවාස 400කට වැඩි ප්‍රමාණයකට හා හෝටල් දෙකකට ද දැඩි හානි සිදුවී ඇති අතර ආණ්ඩුකාර කාර්යාලයක් සහ රෝහලක් බිමට සමතලා විය.
සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ආපදා කලමනාකරණ ඒජන්සියේ ප්‍රධානී ඩොනී මෙඩානෝ පැවසීය.
කාළගුණ විද්‍යා ඒජන්සිය පවසා ඇත්තේ සිදුවූ කම්පනයට වඩා විශාල තවත් කම්පනයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි. එයින් සුනාමි අවදානමක් ද ඇතිවිය හැකි බැවින් මුහුදෙන් බැහැරව සිටින ලෙස නිවැසියන්ගෙන් ඉල්ලා තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 46ක් දක්වා ඉහළට