IMG-LOGO

ඉන්දුනීසියාවේ ගුවන් ගමන් රැසක් අවලංගු කරයි

ඉන්දුනීසියාවේ බාලි දූපතේ අගුන්ග් ගිනි කන්ද සක්‍රීයවීමෙන් ගුවන් ගමන් බොහොමයක් අවලංගු කර ඇතැයි වාර්තා වේ. 

ඕස්ට්‍රේලියාව දෙසට යන සහ ඕස්ට්‍රේලියාව දෙසින් එන ගුවන් ගමන් මෙලෙස අවලංගු කර ඇත.

කන්ද වටා කිලෝමීටර් තුනක් පමණ දුරට ලාවා සහ පාෂාණ කැබලි විසිරෙන බවද අවට ගම්මාන වලට අළු වැටී ඇති බවද බලධාරීහු පවසති.

කෙසේ වුවද ජීවිත හානි වාර්තා වී නැතැයි ද ඔවුහු සඳහන් කරති.

බාලි දූපත නිවාඩු ගතකිරීම සඳහා යන සංචාරකයින්ගේ ජනප්‍රිය ස්ථානයකි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඉන්දුනීසියාවේ ගුවන් ගමන් රැසක් අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1395 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 515 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site