IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉතිහාසයේ ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ඇමැතිවරයෙක්

ඕස්ට්‍රේලියාවේ ප්‍රථම වරට ස්වදේශිකයින් සඳහා අමාත්‍යවරයකු පත්කර ඇත.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත්වූ කෙම් වයට් නම් ආදිවාසික මන්ත්‍රීවරයාට මෙම අමාත්‍යධූරය ලැබී ඇති බව සඳහන් වේ.

මෙය ඓතිහාසික පත්වීමක් බවත් 66හැවිරිදි කොන්සර්වේටිව් පාක්ෂික වයට්ගේ පත්වීම සම්බන්ධව බොහෝ ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් ප්‍රීතිය පලකරමින් සිටින බවත් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය මැයි 18 වැනිදා ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයෙන් පසු ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා විසින් මෙම පත්විම සිදුකර ඇත.

කෙසේවුවද ඕස්ට්‍රේලියාවේ ස්වදේශිකයින්ට ඇති පිළිගැනීම හා ඔවුන්ට අසමානව සැළකීම සම්බන්ධව බොහෝ වාද විවාද පවතී.

කෙන් වයට් කැන්ගරු සමකින් සකස් කළ කබායක් පැළඳ සිය ප්‍රථම පාර්ලිමේන්තු කථාව සිදුකළ බව සඳහන් වේ.

වයට් ප්‍රාථමික පාසල් ගුරුවරයකු වශයෙන් ද මහජන සෞඛ්‍ය නිලධාරියකු වශයෙන් ද සේවය කර ඇත.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (3)

ඉතිහාසයේ ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ඇමැතිවරයෙක්

nimal Thursday, 30 May 2019 05:56 AM

ලංකාවෙත් මේක කොරොත් හොඳය. අපිට කතාකරන්න කවුරුත් නෑ නේ .

:       0       4

sarath Thursday, 30 May 2019 08:17 AM

ඇත්තටම අපිට වන්නියල ඇත්තන් ව හරි පාර්ලිමේන්තු යවල ඇමතිකමක් දුන්න නම් කතා කරන්න කෙනෙක් කියල ඉඳියි .නැත්තම් රට ඉඳි මල්ලටයි ,වෙන වෙනත් පඳුරු පාක්කුඩම් වලට රටේ නීතියට ෂරියා නීතියත් දාල ,සිංහලයින් දිහා අන්වීක්ෂ වලින් බලන කළු සුද්දෝ ටිකක් නේ අපි පත් කරලා තියෙන්නේ .මෝඩි ගේ අලුත් කතාවෙන් ඉගෙන ගන්න.

:       0       0

thisa hami Saturday, 01 June 2019 05:06 AM

අනේ අපේ වැදී ජනතාවත් වෙනුවෙන් කෙනෙක් පත් කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 783 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2432 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site