IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඉතාලි දුම්රියක් මුහුදට නොවැටී බේරෙයි

දකුණු දිග ප්‍රංශය හා උතුරු දිශාවෙන් ඉතාලිය එක් වන දේශ සීමාවේ ඉතාලියට අයත් වෙන්තිමිලියේ නගරයේ සිට මිලානෝ නගරය බලා යන අර්ධගාමි නගරාන්තර දුම්රියක් පසුගිය සිකුරාදා පැවැති අහයාපත් කාලගුණය සිදුකළ පරිසර වෙනසකින් එම දුම්රිය මහ මුහූදට නොවැටී ජීවිත රැසක් රැක ගැනීමට හැකි වුයේය.

එදින සුළිසුලං හා අධික වර්ෂාව නිසා හදිසියේ ඇති වූ පොළොව ගිලා බැස තිබිණි.  දුම්රිය රියදුරන් දෙදෙනාට සුළු තුවාල සිදුවිය. වෙනත් කිසිවෙකුට අනතුරක් සිදු නොවුයේය. මුහූදට කඩා වැටීමට ආසන්න මෙම දුම්රිය බේරා ගැනීමට ඉතාලි දුම්රිය බලධරයෝ විශේෂ උත්සහායක් ගනිති.



අදහස් (0)

ඉතාලි දුම්රියක් මුහුදට නොවැටී බේරෙයි

ජනක Friday, 24 January 2014 06:19 PM

කෙස් ගහෙන් බේරිලා තියෙන්නේ (අ)

:       0       0

සුදත් මිලානෝ Friday, 24 January 2014 09:50 PM

ඉතාලිය කියන්නේ ඉතා යහපත් මිනිසුන් සිටීන විදේශිකයන්ට හොදින් සලකන රටක්. ඒ මිනිසුන්ට ලේසියෙන් හානි සුදුවෙන්නේ නැත. (අ)

:       0       0

චින්තක පෙරේරා Friday, 24 January 2014 12:39 PM

මහා අනතුරකින් ගැලවිලා (දිල්)

:       0       0

ග්‍රේඩ් Saturday, 25 January 2014 11:37 AM

මෙම මාර්ගය ඉතාම අනතුරුදායක බව පෙනේ.දියුණු රටක මෙවැනි දුම්රිය මාර්ගයක් ගැන සිතාගත නොහැක. දියුණු වන රටවල පවා මීට වැඩ මගී ආරක්ෂාව ගෙන සැලකිලිමත්වේ (අ)

:       0       0

සුනෙත් Friday, 24 January 2014 05:30 PM

අම්මෝ මාර වැඩේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 107 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site