ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ද්‍රාගි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති සර්ගියෝ මැටරෙල්ලා යොමු කර ඇති නමුත් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම බාරගෙන නැතැයි වාර්තා වේ.
මාරියෝ ද්‍රාගී මැදිහත් වී සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම කළේ පසුගිය2021 පෙබරවාරියේය.
කෙසේ නමුත් දේශපාලන මත ගැටුම් හේතුවෙන් එම ආණ්ඩුව බිඳ වැටීමේ අර්බුදයක් නිර්මාණය වී තිබේ. අග්‍රාමාත්‍ය ද්‍රාගී ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ ඒ අනුව ය.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඉතාලි අගමැතිගේ ඉල්ලා අස්වීම පිළිගෙන නැහැ