ලතින් ඇමෙරිකාවට අයත් ඉක්වදෝරයේ ජනාධිපතිවරණය පසුගිය සෙනසුරාදා (14) පැවැත්වුණු අතර එයින් ජයග්‍රහණය කළේ 35 හැවිරිදි ව්‍යාපාරික ඩැනියෙල් නොබෝවා ය. ඉක්වදෝරයේ ජනාධිපති ධුරයට පත්වුණු ළාබාලතම තැනැත්තා වන්නේ ද නොබෝවාය.
සෙනසුරාදා පැවැති ජනාධිපතිවරණයෙන් සියයට 52.3 ක් දිනා ගැනීමට ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරී පක්ෂය’ මෙහෙය වූ නොබෝවා සමත් විය. ඔහුට අභියෝගයක් වූයේ ලුයිසා ගොන්සාලේස්ය. ඇයට දිනා ගැනීමට හැකි වූයේ ඡන්ද 47.7 ක් පමණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉක්වදෝරයේ ජනපති තරුණ ව්‍යාපාරිකයෙක්