ඇෆ්ගනිස්තානයේ කි‍්‍රයාත්මක ‘හක්කානී’ නමැති ඉස්ලාමීය සටන්කාමී සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් සේ සලකා ජාත්‍යන්තර වශයෙන් සම්බාධක පැනැවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (6) තීරණය කළේය. ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකා සහ නේටෝ හමුදා ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණු තලේබාන් සහ අල් කයිඩා ප‍්‍රහාර පසුපස හක්කානි සටන්කාමීන් ද සිටින බවට සාක්ෂි ඉදිරිපත් වීමත් සමඟ මෙම තීරණය ගැනීමට සිදුවූ බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වැඩි දුරටත් කියා සිටී. ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලයට පහර දුන්නෝ ද මෙම හක්කානි සටන්කාමීහුය. මොවුන් පාකිස්තානයේ ද කි‍්‍රයාත්මක වන අතර පාකිස්තාන රජයේ සහාය ද හිමි වන බවට ද චෝදනා එල්ල වී ඇත. කෙසේ නමුත් පාකිස්තාන රජය එම චෝදනා ප‍්‍රතික්ෂේප කරයි. සම්බාධක පැනැවීමත් සමඟ එම සංවිධානයට අරමුදල් රැස්කිරීම් සම්පූර්ණයෙන්ම දැමීමට කටයුතු අතර එහි නායකයන්ට හෝ සාමාජිකයන්ට ගුවන් ගමන් ද තහනම් වේ.
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඇෆ්ගන් හක්කානී සටන්කාමීන්ට එ.ජා. ආරක්ෂක මණ්ඩලයෙන් සම්බාධක
වරුණ Friday, 09 November 2012 09:02 AM
අනුන්ගේ පණ නසා ආගම් රකින්න අල්ලා දෙවියන් දේශනා කර නැහැ (ස)