ඉරාකයේ සිදු වූ අතපසුවීම් නැවත සිදු නොවීමට වග බලා ගනිමින් ඇෆ්ගනිස්තාන යුද්ධය අවසන් කිරීමට කටයුතු කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.
රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ඇමෙරිකා ජනාධිපතිවරයා ඒ බව කිීවේය.
ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකා හමුදා නැවත ගෙන්වා නොගන්නා බව ප්‍රකාශ කළ එක්සත් ජනපද ජනාධිපතිවරයා ජයග්‍රහණය තෙක් සටන් වදින බව ද කීය.
ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකානු හමුදා නැවත කැඳවීමට තමන් මුලින් තීරණය කළ ද පසුව එම තීරණය වෙනස් කළ බව ද හෙතෙම කීවේය.
“අපි ඇෆ්ගනිස්තාන රජය හා ඒකව කටයුතු කරනවා. කැපවීම සහ ප්‍රගතිය ඉන් පසුව බලමු” යැයි ද ඇමෙරිකා ජනාධිපතිවරයා පැවැසීය.
ඇමෙරිකාව තම හමුදා ඉවත් කර නොගතහොත් ඇෆ්ගනිස්තානයත් තවත් සොහොන් බිමක් වනු ඇතැයි ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් තලේබාන් සංවිධානය නිවේදනය කළේය.


(ඒ.එෆ්.පී/රොයිටර් 055)
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’ඇෆ්ගන් යුද්ධය අවසන් කරනවා’ - ට්‍රම්ප්