IMG-LOGO

ඇෆ්ගන් ආරක්ෂක මුරපොළකට එල්ල කළ ප්‍රහාරයකින් 23 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ උතුරු පළාතේ ආරක්ෂක අංශ මුරපොළවලට තලේබාන්වරුන් එල්ල කළ ප්‍රහාර වලින් ආරක්ෂක අංශ 23 දෙනෙකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සඳුදා (31) සවස් යාමයේ දී පැය කිහිපයකට ආසන්න කාලයක් පුරාවට දරුණු තුවක්කු ප්‍රහාර එල්ල විය.

සයාඩ් දිස්ත්‍රික්කය හා පළාත් අගනුවර හැර සාර් - ඉ - පුල් නගරයට මෙම ප්‍රහාර එල්ල කළ බව පළාත් සභා ප්‍රධානී මොහොමඩ් නුර් රහමානි මහතා පැවසීය. 

ඇෆ්ගනිස්ථාන ඔත්තු ඒජන්සියේ ඉහළ පෙලේ පළාත් නිලධාරීයෙක්, ප්‍රාදේශීය පොලිස් නිලධාරියෙක් සහ යුද හමුදාවේ හමුදාපතිවරයෙක් මියගිය අතර සිටින බව පළාත් සභා මන්ත්‍රී මොහොමඩ් අසීෆ්  මහතා පුවත් ඩීපිඒ පුවත් සේවයට පවසා තිබේ.
 
(28535)



අදහස් (0)

ඇෆ්ගන් ආරක්ෂක මුරපොළකට එල්ල කළ ප්‍රහාරයකින් 23 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site