IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඇෆ්ගනිස්ථානයේ මාධ්‍යවේදීහු 6ක් තලේබාන් ග්‍රහණයට

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර පක්ටියා පළාතේදී තලේබාන් සංවිධානය විසින් මාධ්‍යවේදීන් හයදෙනකු පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

මේ බව ඇෆ්ගනිස්ථාන රජය හා තලේබාන් සංවිධානය තහවුරු කර ඇත.

මාධ්‍ය වැඩමුළුවකට සහභාගී වීම සඳහා යමින් සිටි රජයේ හා පෞද්ගලික ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන් පිරිසක් මෙසේ පැහැරගෙන ගොස් ඇත.

පක්ටියා පාලකයින් පවසන්නේ මොවුන් මුදවාගැනීම සඳහා තලේබාන් සංවිධානය සමග සාකච්ඡා කිරීමට උත්සාහ කරන බවයි.

මෙම පිරිස වැරදීමකින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉතා ඉක්ණින් නිදහස් කරන බවත් තලේබාන් සංවිධානය පවසා ඇත.
 
ඇෆ්ගනිස්ථානය මාධ්‍යවේදීන්ට මාරාන්තික රටක් බවත් පසුගිය වසරේ පමණක් මාධ්‍යවේදින් 16දෙනකු ඝාතනය ඇති බවත් සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඇෆ්ගනිස්ථානයේ මාධ්‍යවේදීහු 6ක් තලේබාන් ග්‍රහණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site