ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර කුස් කුනාර් දිස්ත්‍රික්කයේ අවමංගල්‍ය උත්සවයකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 15 දෙනකු මියගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
හෘදයාබාදයකින් මියගිය දිස්ත්‍රික් පොලිස් අණදෙන නිලධාරියෙකුගේ අවමංගල උත්සවකට ප්‍රහාරය එල්ල වී ඇත.
උත්සවයට සහභාගී වී සිටි පිරිස මැදට පැමිණි ප්‍රහාරකයා බෝම්බය පුපුරුවාගෙන ඇති බව පොලිසිය පවසයි.
මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යාමට ඉඩ ඇති බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.
ප්‍රදේශයේ ක්‍රියාත්මක තලේබාන් සංවිධානය පවසා ඇත්තේ එම ප්‍රහාරයට ඔවුන්ගේ සම්බන්දයක් නොමැති බවයි.
පැය කිහිපයකට පෙර කාබුල් නගරයේ බටහිර පිහිටි මාතෘ රෝහලකට තුවක්කුකරුවන් පිරිසක් එල්ලකළ ප්‍රහාරයකින් 04 දෙනකු තුවාල ලැබූහ.
(විදෙස් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගන්ස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 15 ක් මරුට