සන්නද්ධ කණ්ඩායම්වලට ප්‍රහාර එල්ල කරන්නැයි ඇෆ්ගනිස්තාන රජය එරට හමුදාවලට ප්‍රකාශ කිරීමත් සමඟ ඇෆ්ගන් හමුදා කඳවුරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ බව තලේබාන් සංවිධානය අද (14) ප්‍රකාශ කළේය.
ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර ප්‍රදේශයේ ගර්දීස් නගරයට එලෙස ප්‍රහාරයක් එල්ල වී ඇත. ඒ බව ඇෆ්ගනිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ද තහවුරු කළේය.
‘‘ඇෆ්ගනිස්තාන රජයේ නිවේදනයත් සමඟ අපි ප්‍රහාර එල්ල කළා.
කාබුල් පරිපාලනයේ වැදගත් හමුදා මූලස්ථානයකට අපි ප්‍රහාර එල්ල කළා’’ යැයි තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජහීද් පැවැසීය.
ඔහු ‘වට්ස්ඇප්’ ඔස්සේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළේය.
ඒ.එෆ්.පී.
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඇෆ්ගනිස්තාන හමුදා කඳවුරකට තලේබාන් ප්‍රහාරයක්