මරාගෙන මැරෙන බෝම්බකරුවකු ඇමරිකා, ඇෆ්ගනිස්තාන ඒකාබද්ධ මුර සංචාරයකට ඇෆ්ගනිස්තානයේ බග්රාම් ගුවන් කඳවුරේදී එල්ල කළ ප්‍රහාරයකින් සෙබළුන් 5 දෙනෙක් මියගොස් තවත් හය දෙනකු තුවාල ලැබූ බව විදෙස් ආරංචි කියයි.
මෙම ප්‍රහාරයේ වගකීම බාරගනිමින් තලේබාන් ත්‍රස්ත සංවිධානයේ ප්‍රකාශයකු වන සබිඋල්ලා මුජාහිඩ් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ප්‍රහාරයෙන් සෙබළුන් 19 දෙනකු මියගිය බවයි.
කාබුල් නගරයේ නේටෝ මූලස්ථානය පුපුරන ද්‍රව්‍ය සහිත වාහනයක් බග්රාම් ගුවන් කඳවුර ආසන්නයේදී පුපුරාගිය බව තහවුරු කර ඇත. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් මිය ගිය අය කුමන ජාතිකයන්ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැති බවත් කියති.
2025 නොවැම්බර් මස 04
526
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2253
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1684
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගනිස්තානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්
මහින්ද සෞදි Tuesday, 22 December 2015 08:34 AM
මෙහෙම කාලයක් අපටත් තිබුනා. (ර)