ජපාන තරුණ තරුණියන් අතර මේ දිනවල පැතිර ඇති විලාසිතාව වන්නේ ‘‘ඇස් ලෙව කෑමයි‘‘.
ජුගුප්සාජනක වුවත් එකිනෙකාගේ ඇස් ලෙවකෑමට මේ දිනවල වඩ වඩාත් තරුණ තරුණියෝ නැඹුරු වෙමින් සිටිති.ඔවුනට අනුව නම් ආදරය ප‍්‍රකාශ කිරීමේ අලූත්ම ක‍්‍රමය වන්නේ මෙයයි.
මේ සියල්ලට මුල්වී ඇත්තේ ජපාන සංගීත කණ්ඩායමක් බව කියැවේ.ඔවුන් විසින් නිකුත් කළ සංගීත වීඩියෝවක ඇස් ගෙඩි ලෙවකන දර්ශනයන් ඇතුළත්ව තිබී ඇත.ජපාන තරුණ තරුණියන් අතර මේ වීඩියෝව ඉතා ජනපි‍්‍රයව ඇති අතර එහි දැක්වුනු පරිදි ඔවුන්ද ඇස් ගෙඩි ලෙව කෑම අනුකරණය කරන්නට පටන්ගෙන තිබේ.
ජපාන වෛද්‍යවරුන්නම් මේ කි‍්‍රයාව කිසිසේත් අනුමත නොකරයි.‘‘ලෙව කන්නාගේ‘‘ මිනිස් ඛේටයේ තිබිය හැකි බැක්ටීරියා ‘‘ලෙව කනු ලබන්නාගේ‘‘ ඇස මත තැන්පත් විය හැකි නිසා නොයෙකුත් ආසාදන ඇතිවනු ඇතැයි ඔවුන් කියයි.
වෛද්‍යවරුන් පවසන ලෙසටම ආදරය නිසා ‘‘ඇස් ගෙඩි ලෙව කෑමට ගොස්‘‘ වැඩ වරද්දාගත් අයත් බොහෝය.එහෙත් තවමත් රැුල්ලට යන වුන්ගේ අඩුවීමක් පෙනෙන්නට නැත.
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇස් ලෙව කෑවොත් ලෙඩ ගොඩයි
චන්දා Monday, 17 June 2013 06:15 PM
ජපනා හපනා ..(අ)
සමන් Monday, 17 June 2013 01:08 PM
ප්‍රසාද්, බය වෙන්න එපා ඔයා (නි)
නිශාන්ත Monday, 17 June 2013 01:07 PM
අනිවාර්යෙන්ම මේ ක්‍රමය තව ටික දවසකින් ලංකාවට එනවා (දී)
යසත් Monday, 17 June 2013 08:43 PM
මේක බොරු ! ජපානයේ මෙහෙමදෙයක් නැහැ .(අ)
වරුණ Monday, 17 June 2013 02:06 PM
එහෙම ලෙව කෑව නම් ප්‍රසාද්ට පෙන්නන්න හොඳ නැ (අ)
දයා අළහකෝන් Monday, 17 June 2013 03:53 PM
අපේ රටෙත් තරුණ පරපුර පිටරටින් එන ඕනෑම කුණු ගොඩක් බාරගන්නවා. ඇස් ලෙවකන්න ගිහින් ඊළගට අතේ තියෙන හම් බෑග් එකෙන් පාරක් කාලා තමයි එන්න වෙන්නේ (නි)
දිසානායක Monday, 17 June 2013 03:59 PM
ලෙවකන්න තිබුනේ ඇස් විතරක් වෙන්න ඇති (නි)
ප්‍රසාද් Monday, 17 June 2013 12:22 PM
හොද වෙලාවට සංගීත කණ්ඩායම ඇස ලෙවකන දර්ශනයන් විතරක් පෙන්නලා තියෙන්නේ. වෙන මොනවා හරි ලෙවකන එකක් පෙන්නුවානම් විනාසයි. (ස)