
ජනප්‍රිය මෙන්ම සම්මානනීය හොලිවුඩ් අධ්‍යක්ෂ ජේම්ස් කැමරන්ගේ 'ඇවටාර් 2' චිත්‍රපටය සාර්ථක ලෙස ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ වී තිබේ.
ආරම්භක දිනයේ 'ඇවටාර් 2' ඇමෙරිකාවේ සහ කැනඩාවේ ප්‍රදර්ශනය කරමින් ඉපැයූ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 17 ක් බව පැවැසෙයි.
'ඇවටාර් 2' චිත්‍රපටය හැදින්වෙන්නේ ''ඇවටාර්: වේ ඔෆ් වෝටර්' යනුවෙනි. 'ඇවටාර් 2' චිත්‍රපටය තිරගත වන්නේ 'ඇවටාර්' පළමු චිත්‍රපටය තිරගත වී වසර 13 කට පසුවය.
ලොව වැඩිම ආදායමක් වාර්තා කළ චිත්‍රපටය ලෙස සැලකනේනේ සම්මාන රැසකට පාත්‍ර වුණු 'ඇවටාර්' චිත්‍රපටයයි. ත්‍රිමාණ සිනමාව නව මානයකට යොමු කිරීමට 'ඇවටාර්' සමත් විය.
'ඇවටාර් 2' චිත්‍රපටය ද ඊටත් වඩා නව තාක්ෂණික උපක්‍රම භාවිතයට ගනිමින් නිර්මාණය කරන ලද්දකි.
පළමු දිනයේ ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් 'ඇවටාර් 2' චිත්‍රපටය ඉපැයූ මුුළු මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 50.4 ක් බව ද පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇවටාර් 2 සාර්ථකයි