IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ඇලබාමාහි ටොනාඩෝවකින් 14 ක් මරුට

ඇලබාමාහි ලී කවුන්ටි ප්‍රදේශයේ ඇතිවූ ටොනාඩෝවක් හේතුවෙන් 14 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

පොලිසිය පවසන්නේ මියගිය අය අතර දරුවන් කිහිපදෙනකු ද සිටින බවයි.

සුන්බුන් වලට යටවූ පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවද බරපතල තුවාල ලැබූ කිහිපදෙනකු රෝහල් ගතකර ඇති බවද බලධාරීහු පවසති.

අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවට කාළගුණික අංශ අනතුරු අඟවා ඇත. 4000ක පමණ පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බවද පැවසේ.

ලී කවුන්ටි ප්‍රදේශයේ සියලුම පාසැල් සඳුදා දිනයේ වසා තබන බවට නිවේදනය කර ඇති අතර රජයේ කාර්යාල බොහොමයක් ද පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තා වේ.

 

(බිබීසී ඇසුරිනි - 085)

 



අදහස් (0)

ඇලබාමාහි ටොනාඩෝවකින් 14 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 788 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2441 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site