පසුගිය සති අන්තය පුරා ඇල්ප්ස් කඳු වැටියේ සිදුවූ අධික හිම පතනය හේතුවෙන් හත්දෙනකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හිමමත ලිස්සායෑමේ ක්‍රීඩාවේ යෙදුණු ජරිමන් ජාතිකයන් දෙදෙනකු හා පෝලන්ත ජාතිකයෙකු මෙලෙස මියගිය අය අතර සිටින බව පැවසේ.
ඇල්ප්ස් කඳුවැටියේ ඉතාලියට අයත් කොටසේදී කඳු නගින්නන් දෙදෙනකු මියගොස් ඇත.
අතුරුදන් පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
අවදානම් තත්ත්වය හේතුවෙන් කඳුකර මාර්ග බොහොමයක් වසා දමා ඇතැයි බලධාරීහු පවසති.
(බීබීසී ඇසුඑිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඇල්ප්ස් කඳු වැටියේ සිදුවූ හිම පතනයෙන් 7ක් මියයයි