IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඇල්ජීරියා කොන්සල් කාර්යාලයට ප‍්‍රහාරයක්

මොරොක්කෝවේ     කැසබලැන්කා නුවර පිහිටි ඇල්ජීරියානු කොන්සල් කාර්යාලයට ඉකුත් සතිඅන්තයේ කලහකාරීන් පිරිසකගෙන් ප‍්‍රහාරයක් එල්ල විය.
කලහකාරීන් උත්සහ කළේ කොන්සල් කාර්යාලයට කඩා වැදීමටය. එහෙත් ආරක්ෂක අංශ ඊට හරස් විය. දෙපිරිස අතර කාර්යාලය ඉදිරිපිට ගැටුමක් ද හට ගැණින.

එම අවස්ථාවේදී එක් තරුණයෙක්, කොන්සල් කාර්යාලයේ වහලයට නැග එහි සවි කර තිබුණු ඇල්ජීරියානු ධජය ඉරා දැමීමට ද සමත් විය.
කලහකාරීන් එල්ල කළ ගල් ප‍්‍රහාරවලින් කොන්සල් කාර්යාලයට හානි වුව ද එහි සිටි කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදුනොවිණි. ප‍්‍රහාරයට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.



අදහස් (0)

ඇල්ජීරියා කොන්සල් කාර්යාලයට ප‍්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1556 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site