IMG-LOGO

2023 සැප්තැම්බර් මස 30 වන සෙනසුරාදා


ඇමෙරිකාව-පිලිපීනය-ජපානය නාවික යුද අභ්‍යාසයක් අරඹයි

ඇමෙරිකාව, පිලිපීනය සහ ජපානය අද (01) පළමු වරට යුද අභ්‍යාසයක් ආරම්භ කළේය. මෙම යුද අභ්‍යාසය ආරම්භ කෙරුණේ දකුණු චීන මුහුදේය.

යුද අභ්‍යාසයේ අරමුණ, චීනය දකුණු චීන මුහුදේ සිය ආධිපත්‍ය පතුරුවා ගැනීම සහ කුඩා දූපත් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම යැයි ද පැවැසෙයි.

නාවික යුද අභ්‍යාසය ලබන 7 වැනිදා තෙක් ක්‍රියාත්මක වෙයි. චීනයට යම් ආකාරයකින් බලපෑමක් කිරීමට ඇමෙරිකාව, පිලිපීනය සහ ජපානය මෙම යුද අභ්‍යාසය හරහා බලාපොරොත්තු වෙයි.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකාව-පිලිපීනය-ජපානය නාවික යුද අභ්‍යාසයක් අරඹයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

8 වැනි මහද්වීපය සිතියම්ගත කෙරේ
2023 සැප්තැම්බර් මස 30 2313 0

පෘථිවියේ අටවැනි මහද්වීපය ’සීලන්ඩියා’ Zealandia බවත්, නවසීලන්තය මෙම මහද්වීපයට අයත් කොටසක් බවත්, භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති.


සජීවී ගුටි කෙළියක්
2023 සැප්තැම්බර් මස 30 1980 0

පාකිස්තානයේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක, දේශපාලන සංවාදාත්මක වැඩසටහනක් අතරතුරේ, සජීවී ගුටි කෙළියක් දැකගැනීමට නරඹන්නන්ට අවස්ථාව උදා විය.


පාකිස්තානයේ අගමික රැලියකට බෝම්බ ප්‍රහාරයක්
2023 සැප්තැම්බර් මස 29 119 0

පාකිස්තානයේ එකිනෙකට වෙනස් ස්ථාන දෙකක සිදුවුණු බෝම්බ පිපිරීම් දෙකකින්, පනස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 130 කි.


නෙදර්ලන්තයේ වෙඩි තැබීමකින් තුනක් මරුට
2023 සැප්තැම්බර් මස 29 100 0

නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවර සිදුවුණු තැබීම්වලින් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් දෙදෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. වෙඩි තැබීම කළේ 32 හැවිරිදි තරුණයෙ


තායිවානය ප්‍රහාරක සබ්මැරීනයක් හදලා
2023 සැප්තැම්බර් මස 29 126 0

දිනෙන් දින චීනයෙන් එල්ල වන තර්ජන හමුවේ, තායිවාන නාවික හමුදාවේ ශක්තිය වැඩි කිරීමට ‘හායි කුන්’ නමැති මෙම ප්‍රහාරක සබ්මැරීනය සමත් වනු ඇතැයි තායිවාන ජනාධ


මයික්‍රෝ ප්ලාස්ටික් විෂ වලාකුළුවලින් හමුවෙලා
2023 සැප්තැම්බර් මස 29 40 0

වැහි වලාකුළුවලත් මයික්‍රෝ ප්ලාස්ටික් විෂ අංශු ඇති බව ජපාන විද්‍යාඥයන් පිරිසක් තහවුරු කර තිබේ. ජපන් විද්‍යාඥයන්ට වැහි වලාකුළුවලත් මයික්‍රෝ ප්ලාස්ටි


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 2013 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 767 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 439 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site