IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ඇමෙරිකා හමුදා උපකරණ ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කෙරේ

2014 වසරේ ඇෆ්ගන් හමුදා මෙහෙයුම් අවසන් කර, ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට සූදානමින් සිටින ඇමෙරිකා හමුදාව එහි පළමු පියවර යටතේ ඔවුන් සතු හමුදා උපකරණ ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කිරීම ඊයේ (12) ආරම්භ කළේය
ඇෆ්ගනිස්තානයට ගෙනා ආකාරයෙන්ම එම හමුදා උපකරණ තොගය යළි ඇමෙරිකාවට යැවීම සිදු කෙරෙන්නේ ද පාකිස්තානය හරහාය. හමුදා උපකරණ රැගත් භාණ්ඩ ප‍්‍රවාහන ට‍්‍රක් රථ 50 ක් ඊයේ විශේෂ හමුදා ආරක්ෂාවක් මැද ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාව හරහා පාකිස්තානයේ කරච්චි වරාය නගරයට සේන්දු විය.



අදහස් (0)

ඇමෙරිකා හමුදා උපකරණ ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කෙරේ

ලක්ෂාන් Thursday, 14 February 2013 01:10 PM

ඇයි මොහොමඩ් එහෙම හිතන්නේ? ඔයා හරියට බබෙක් වගෙයිනේ. (නි)

:       0       0

නවින් Wednesday, 13 February 2013 03:53 PM

ඒක ඔබාමාගේ චන්ද පොරොන්දුවක් (දී)

:       0       0

ගාමිණි Wednesday, 13 February 2013 05:19 PM

ඔබාමා කියපු දේ කළා (දී)

:       0       0

මොහොමඩ් Wednesday, 13 February 2013 01:46 PM

ගහපු පදේකුත් නැහැ. රබානේ පලුවකුත් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17659 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site