IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇමරිකා යුද හා තෙල් නැවක් ගැටීමෙන් භටයන් 10ක් අතුරුදන්

ඇමරිකාවට අයත් යුද නෞකාවක් හා තෙල් නැවක් සිංගප්පූරුව ආසන්නයේදී එකිනෙක ගැටීමෙන් නාවුක භටයන් 10ක් අතුරුදන් වී ඇත.

අනතුරින් භටයන් පස්දෙනකුට තුවාල සිදු වී ඇති අතර ඔවුන් සිංගප්පූරුවේ රෝහලකට ඇතුලත් කළ බව පොලිසිය පවසයි. ඇමරිකානු හමුදා හෙලිකොප්ටර් යානා සහ සිංගප්පූරු වෙරළාරක්ෂක භටයින් මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇති බව පැවසේ.

තෙල් නැවේ සිටි කාර්යමණ්ඩලයට හානියක් සිදුවී නොමැති අතර නැවේ ඉදිරිපස කොටසට හානි සිදුවී ඇතත් තෙල් කාන්දුවීමක් නොමැති බව බලධාරීහු පවසති.

මෙය 2017 වර්ෂයේ සිදුවූ සිව්වන ඇමරිකානු නාවුක අනතුරයි.

(සීඑන්එන් පුවත් ඇසුරිණි -085)



අදහස් (0)

ඇමරිකා යුද හා තෙල් නැවක් ගැටීමෙන් භටයන් 10ක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 695 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site