IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ඇමෙරිකා යුද නැව් ආසියා සාගර කලාපයට

නාවික හමුදාවට අයත් යුද නැව්වලින් සියයට 60 ක ප‍්‍රමාණයක් ආසියා පැසිෆික් සාගර කලාපයට එවීමට ඇමෙරිකා රජය තීරණය කර තිබේ. ආසියා පැසිෆික් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මීළඟ වසර කිහිපයේදී එම යුද නැව් ආසියා පැසිෆික් සාගර කලාපයේ රඳවා තැබීම ආරම්භ කරන බවත්, 2020 වෙද්දී යුද නැව්වලින් සියයට 60 එම කලාපයට එවීමට කටයුතු කරන  බවත් ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය තීරණය කර ඇත. පෙන්ටගනය ගත් මෙම තීරණය මාධ්‍ය හමුවේ අනාවරණය කළේ වාර්ෂිකව පැවැත්වුණු ආසියා ආරක්ෂක සමුළුවට සහභාගී සිටින ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පැනේටාය. එම සමුළුව පැවැත්වුණේ සිංගප්පූරුවේය. ආර්ථික අර්බුදය හේතුවෙන් පසුබෑමකට ලක්ව සිටියත් ඇමෙරිකා රජය, ආසියා කලාපීය රටවල ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක වියදම් කප්පාදු නොකරන බව ද පැනේටා එම අවස්ථාවේදී කියා සිටියේය. ආසියා කලාපයේ තම බලය තහවුරු කර ගැනීමට ඇමෙරිකාව කෙමෙන් කෙමෙන් උත්සාහ ගන්නා බව ලොවට රහසක් නොවේ. ඔවුන් මේ වනවිට නේටෝව සමඟ එක් වී ඇෆ්ගනිස්තානයට හමුදා යැවීමෙන් මධ්‍යම ආසියාවේ බලය තහවුරු කරගෙන ඇත.



අදහස් (0)

ඇමෙරිකා යුද නැව් ආසියා සාගර කලාපයට

ප්‍රසන්න Tuesday, 05 June 2012 06:35 PM

එල කිරි...

:       0       0

අලිබබා Tuesday, 05 June 2012 06:52 PM

හරි හරි ඔහොම යන්න තව ටිකදුරයි තියෙන්නේ.

:       0       0

චන්දිම ජයනාත් Tuesday, 05 June 2012 07:47 PM

එහෙනම් ලංකාවත් චීනය අත හැරල ඇමරිකාව පැත්තට හේත්තු වෙයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1924 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1533 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site