IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ඇමෙරිකා අයවැය අර්බුදය සෙනෙට් මණ්ඩලයේදී විවාදයට

ලබන වසර සඳහා අයවැය සම්මත කර ගැනීමට නොහැකි වීමෙන්, ඇමෙරිකා රජය මුහුණ දී ඇති අර්බුදය එරට සෙනෙට් මණ්ඩලයේ දී විවාදයට ගැනීමට නියමිතය.

ඇමෙරිකාවේ කොංග‍්‍රස් මණ්ඩලය, නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලය සහ සෙනෙට් මණ්ඩලය ලෙස කොටස් දෙකකි.

නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගේ ප‍්‍රතිවාදීන් වන රිපබ්ලිකන්වරුන් සතුවය. සෙනෙට් මණ්ඩලයේ වැඩි බලය ඇත්තේ ඔබාමාගේ ඩිමොක‍්‍රටික් පක්ෂය සතුවය.

ඇමෙරිකාවේ අයවැය සම්මත කර ගැනීමට නොහැකි වී ඇත්තේ, ඇමෙරිකාවේ ඇමෙරිකාවේ මහජන නියෝජිත මණ්ඩලය සහ ඔබාමා පරිපාලනය අතර මත ගැටුමක් මුල්කර ගනිමිනි.

අයවැය සම්මත කර ගැනීම ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා මැදියම් රැයින් අවසන් විය. ඒ අනුව ඉකුත් පළමු වැනිදා සිට, ඇමෙරිකාවේ මූල්‍ය කටයුතු අඩපණ වී ඇති අතර, රාජ්‍ය ආයතනවලින් කොටසක් වසා දැමීමට ද පියවර ගෙන ඇත.

මහජන නියෝජිත මණ්ඩලය සහ කොංග‍්‍රස් මණ්ඩලය අතර මත ගැටුමක් නිර්මාණය වූයේ, ජනපති බැරැක් ඔබාමාගේ සෞඛ්‍ය ආරක්ෂක පනත මුල්කොට ගනිමිනි. ප‍්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් කියා සිටින්නේ, එම පනත සංශෝධනය විය යුතු බවය.
 



අදහස් (0)

ඇමෙරිකා අයවැය අර්බුදය සෙනෙට් මණ්ඩලයේදී විවාදයට

නසාර් Tuesday, 15 October 2013 11:57 AM

වෙනත් රටක් අක්‍රමණය කරන්න විතරද අනුමැතිය දෙන්නේ, ලංකාවෙන් උදව් දෙන්න වෙයි ....... (ස)

:       0       0

ආරියසේන Tuesday, 15 October 2013 09:55 AM

රිපබ්ලිකන්වරු තම රටට අහිතකර දේවල් සම්මත කර ගැනීමට ඉඩ නොදේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1206 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 99 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති
2025 මැයි මස 12 96 0

ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 1397 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1740 1

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 2807 1

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1204 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1502 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site