IMG-LOGO

ඇමෙරිකාව විසින් ඉරානයට පැනවු සම්බාධක හුවාවෙයි සමාගම උල්ලංඝණය කර ඇති බවට සාක්ෂි

ඇමෙරිකාව විසින් ඉරානයට පැනවු සම්බාධක හුවාවෙයි සමාගම උල්ලංඝණය කර ඇති බවට සාක්ෂි දක්නට ඇතැයි ධවල මන්දිර ආර්ථික උපදේශක ලැරී කුඩ්ලෝ රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් කොංග්‍රස් මණ්ඩලයේ රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් දෙපක්ෂයම එක්ව චීනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් මෙසේ පැවසීය.

රිපබ්ලිකන් සෙනිට් සභික මාකෝ රැබියෝ, හුවාවෙයි සමාගම ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනක් බව පැවසුවේය.

ඇමෙරිකාවේ ඉල්ලීමක් අනුව පසුගියදා චීන හුවාවි සමාගමේ ප්‍රධාන මුල්‍ය විධායක නිලධාරීනිය  අත්අඩංගුවට ගෙන ඇත.

(63226)



අදහස් (0)

ඇමෙරිකාව විසින් ඉරානයට පැනවු සම්බාධක හුවාවෙයි සමාගම උල්ලංඝණය කර ඇති බවට සාක්ෂි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1758 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 573 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 665 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site