IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ වයිරස බියක්

‘බී19’ වයිරසය, ඇමෙරිකානුවන් අතරේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව එරට බෝවන රෝග පාලනය සහ පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

‘බී19’ වයිරසය ආසාදනය වූ විට සිරුරේ රතු පැහැති කුඩා බිබිලි හටගනී. ඒ කුෂ්ඨ පැල්ලම් ලෙසිනි. වයිරස ආසාදිතයන්ගේ කම්මුල් රතු පැහැ ගැන්වී කුඩා බිබිලි මතුවීම බහුල රෝග ලක්ෂණයයි. සෙම්ප්‍රතිශා තත්වයක් ඇතිවීම, උණ, ඇගපත වේදනාව ආදිය සෙසු රෝග ලක්ෂණ වෙයි.

මෙම වයිරසයෙන් අවදානමක් ඇත්තේ ගැබිනි මවුවරුන්ටය. මෙය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන ශ්වසන පද්ධතියට බලපෑම් ඇති කරන වයිරසයක් බව ද ඇමෙරිකන් බෝවන රෝග පාලනය සහ පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානය හෙවත් ‘සී.ඩී.සී.’ අනතුරු අඟවා ඇත. 

 (එන්.ඩී.ටීවී.)



අදහස් (2)

ඇමෙරිකාවේ වයිරස බියක්

Nishantha Panditharatne Tuesday, 20 August 2024 10:19 PM

බොරු

:       0       0

චතුරි Thursday, 22 August 2024 08:42 AM

මමත් ඉන්නෙ ඇමරිකාවේ. ඉයෙත් ක්ලිනික් ගියා. නමුත් මේවගෙ උණක් නැහැ. කිසිම කෙනෙක් මුඛ ආවරණයක්වත් දාලා නැහැ. මේ කියන කෙනා ඉන්නේ අප්‍රිකාවේ වෙන්න ඇති. එහේ වදුරු උණ සිඝ්‍රයෙන් පැතිරෙනවා. ඒ ලක්ෂණ තමයි මේ කියන්නේ බොරු ලියන කොට. ලංකාවේ මිනිස්සු ලෝක වටේ ඉන්නවා කියන එක දැන ගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 173 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site