IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඇමෙරිකාව වෙනිසියුලාවට අනතුරු අඟවයි

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට හා විපක්ෂ නායක ජුවාන් ග්වායිඩෝ මහතාට එරෙහිව සිදුකරන ඕනෑම තර්ජනයකට සැළකිය යුතු ප්‍රතිචාර දක්වන බව ඇමෙරිකාව වෙනිසියුලාවට අනතුරු අඟවා තිබේ.

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් මහතා පැවසුවේ මෙවැනි බියගැන්වීම් නීතියේ ආධිපත්‍යයට බරපතල පහරක් බවයි.

ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 20 කට වැඩි සංඛ්‍යාවක් විපක්ෂ නායක ජුවාන් ග්වායිඩෝ මහතාව අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමෙන් පසු මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි.

වෙනිසියුලාවේ දේශපාලන අර්බුදය උග්‍ර තත්ත්වයට පත් වෙමින් ඇති අතර වර්තමාන ජනාධිපති නිකොලොස් මදුරෝ මහතා නෙරපීමේ දැඩි උත්සහයක විපක්ෂය නිරත වෙමින් සිටීයි.


බීබීසි ඇසුරෙනි
(28535)



අදහස් (0)

ඇමෙරිකාව වෙනිසියුලාවට අනතුරු අඟවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 782 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2428 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site