IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇමරිකාවේ රැලියකට වාහනයක් කඩාපනී

ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ චාර්ලට්ස්විල්ලේ නගරයේ පැවති රැලියකට මෝටර් රථයක් කඩාවැදීමෙන් කාන්තාවක මියගොස් තවත් 19දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ප්‍රාන්තයේ වෙසෙන සුදු ජාතිකත්වයට පක්ෂ සහ අන්ත දක්ෂිනාංශිකත්වයට විරුද්ධ කණ්ඩායම් විසින් මෙම රැලිය පවත්වා තිබේ.

මේ සම්බන්ධව ප්‍රකාශයක් කරමින් වර්ජිනියා ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ සුදු ශ්‍රේෂ්ඨත්වයට පමණක් සලකන මිනිසුන් තම ප්‍රාන්තයට අවශ්‍ය නොවන බවයි.

මෙම රිය අනතුරෙන් සිදුවූ හානි වලට අමතරව සුදු ජාතිකවාදීන් සහ ඊට විරුද්ධ කණ්ඩායම් අතර ඇතිවූ කලකෝලාහලවලින් තවත් 15ක් පමණ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මීට අමතරව ගැටුම් ඇතිවූ ප්‍රදේශයේ නිරීක්ෂණයේ යෙදෙමින් සිටි පොලිස් හෙලිකොප්ටරයක් අනතුරට ලක්වීමෙන්  පොලිස් නිලධාරීන් දෙදෙනකු ද මියගොස් ඇත.

(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

ඇමරිකාවේ රැලියකට වාහනයක් කඩාපනී

sanjeeva Wednesday, 16 August 2017 04:11 AM

trump ගොයියා තමන්ගේ නියම වැඩ වෙලාවට අරඹා ඇත... ඇමෙරිකාව සුද්දන්ගේ පමණක් වන රටක් කරන්න හදන ඔහුගේ ප්‍රයත්නයේ පළමු පියවර මෙයයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 695 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site